ජේතු ජෝසෆ්
ගැන බොහෝ අය දන්නවා. කවුද ඒ? මලයාලම් ඩ්‍රිෂ්‍යම් සහ පාපනාසම් චිත්‍රපටි දෙකේ අධ්‍යක්ෂවරයා.
මේ චිත්‍රපටි දෙකේ ප්ලොට් එක තෙළිඟු, කන්නඩ, හින්දි භාෂාවලිනුත් ප්‍රතිනිර්මාණය
වෙලා ලංකාවේත් ධර්මයුද්ධය නමින් නිෂ්පාදනය වුණා. ඒ තරම් සාර්ථක තිරපිටපතක් ලියපු
කෙනෙක් ජෝසෆ්.
මෝහන්ලාල්වත් මලයාලම් රසිකයෝ දන්නවා. මලයාලම් සුපර්ස්ටාර්ස්ලා දෙන්නාගෙන් කෙනෙක්. මෝහන්ලාල්ගේ පුතා ප්‍රනව් මෝහන්ලාල් ඩ්‍රිෂ්‍යම් සහ පාපනාසම් කියන ෆිල්ම් දෙකේම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා. ජේතු ජෝසෆ්ගෙ දෙවැනි ෆිල්ම් එකේත් සහාය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළා. එහෙම වැඩකරපු ප්‍රනව් මෝහන්ලාල් ජේතු ජෝසෆ්ගේ මලයාලම් චිත්‍රපටියකම ප්‍රධාන නළුවා විදියට හමු වුණා. චිත්‍රපටියෙ නම ආදි.
ෆිල්ම් එක තනි වචනයකට ගෙනාවොත් 'විස්මයජනකයි.'