පහුගිය කාලසීමාව ඇතුලෙ අපි කාර් එකක් මිලට ගන්නට හිතාගෙන ලංකාවෙ තියෙන බයි ඇන් සෙල් වෙබ්සයිට් වලට එබි එබී හිටියා. ඉක්මන්, කාර්මුඩි වගේ. මට කාර් එකක් අවශ්‍ය නිසා මම කාර් හෙව්වා. ඒ වෙනුවෙන් ලෝන් එකක් ගන්නත් හිතාගෙන ඒවාට අදාල වෙබ්සයිට් වලට ගියා.
පහුගිය කාලයේදී ගූග්ල් ඇඩ්සෙන්ස් තියෙන වෙබ්සයිට්, යූටියුබ් වගේ තැන්වලට ගියාම මට වැඩිපුරම පෙන්වුවේ කාර් වලට අදාල ඇඩ්. ණය ලබාගැනීමේ පහසුකම් ගැන කියන ඇඩ්.
Showing posts with label විසාල්. Show all posts
Showing posts with label විසාල්. Show all posts
Saturday, June 23, 2018
Sunday, April 15, 2018
මරණයට පත්වූ දෙමළ සිනමාව
ටැමිල් ෆිල්ම්
රසිකයන්ට බොහොම නරක කාලයක් ගෙවෙමින් පවතින්නේ. අපේ ආදරණීය දෙමළ සිනමාව මේ වෙද්දී
තමිල්නාඩු ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනයක් පටන් අරගෙන. මේ වෙද්දී අලුත් දෙමළ චිත්‍රපටියක්
තිරගත නොවුණු හත්වැනි සතියත් උදාවෙලා.
කොලිවුඩ්
සිහින අපි දවස් ගණනාවක් නිහඬව හිටියා. ඒ වැඩ රාජකාරි ගොඩක් මැද පිටුව අප්ඩේට්
කරන්න නොහැකි වූ නිසා. නව අවුරුද්ද අවසානයේදී ආයේමත් අපි කොලිවුඩ් සිහින නිහඬතාවය
බිඳිනවා. හැබැයි අපි නිහඬතාවය බිඳින මොහොත වෙද්දී කොලිවුඩ් සිනමාව නිහඬයි.
මාර්තු
පළවැනිදා පටන් මේ වනතෙක් දෙමළ සිනමාව අලුත් චිත්‍රපටියක් නිකුත් කරලා නැහැ. ස්ට්‍රයික්
එක අවසාන වෙන දවසක් ගැනත් හරි සඳහනක් නෑ. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා 17
වැනිදා ස්ට්‍රයික් එක අවසාන වේවි කියලා. එහෙත් ඒ ගැන හරි විශ්වාසයක් නැහැ.17
වැනිදා තෙක් ඒ ගැන අනාවැකි කියන්න බෑ.
කරු
( සායි පල්ලවි ), බාස්කර් ඔරු රාස්කල් ( අරවින්ද් සාමි, අමාලා පෝල් ) ,
සෙම්මා ( ජීවී ප්‍රකාශ් කුමාර් ) , කාලා ( රැජිණි, පා. රංජිත් ) , ටික්
ටික් ටික් ( ජයම් රවී ), දුර්ව නච්චතිරම් ( වික්ම් ) ඇතුළු චිත්‍රපටි
රැසක් තිරගත වීමට නියමිතව තියෙනවා.
![]() |
| ටික් ටික් ටික් |
Sunday, October 29, 2017
නොබලා බැරි තුප්පාරිවාලන්
![]() |
Thupparivaalan චිත්‍රපටිය මේ අවුරුද්දෙ සැප්තැම්බර්
මාසයෙ තිරගත වුණේ. මේ වෙද්දී අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ චිත්‍රපටිය.
ගොඩක් සාර්ථක වුණ මේ චිත්‍රපටියෙ දෙවැනි කොටසක් නිර්මාණය වෙන්න සූදානම්. විසාල්
විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයත් විසාල්මයි. චිත්‍රපටිය ගැන
කියන්න කලින් චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මිස්කීන් ගැන චුට්ටක් කියන්න ඕන.
Subscribe to:
Posts (Atom)

