මේ වසරේ මැද භාගයේ සිනමාහල්වල තිරගත වූ වික්‍රම් වේදා චිත්‍රපටියෙන් කතාබහ කරන්නේ අළු පැහැ මිනිසුන් ගැනයි. තනි සීමා ඉරක් හැඳ කළු සහ සුදු යනුවෙන් ඉරක් ඇඳ මිනිසුන් වෙන් කළ නොහැකිය. වික්‍රම් (ආර්. මාධවන්) පොලිස් නිලධාරියෙකි. ඔහු චෙන්නායි නගරය ආශ්‍රිතව සිටින පාතාල කණ්ඩායම් මර්ධනය වෙනුවෙන් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයෙකි. එම කණ්ඩායම පාතාල සාමාජිකයන්ව කොටු කරමින් ඝාතනය කරනු ලබන අතර මරණ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවූ නිසා වෙඩිතබන්නට සිදුවූ බව පෙන්වන්නට අවශ්‍ය ලෙස සාක්ෂි සකසයි. ආයුධයක් අතේ නැති මැරයක්ව මරා ඇතිනම් පොලීසිය සතු ආයුධයක් මැරයාගේ අතේ තබා වෙඩි තබන්නට උත්සාහ කළ බව පෙන්වයි.
Showing posts with label මාධවන්. Show all posts

Saturday, September 23, 2017
අළුපැහැය පෙන්වන වික්‍රම්වේදා
මේ වසරේ මැද භාගයේ සිනමාහල්වල තිරගත වූ වික්‍රම් වේදා චිත්‍රපටියෙන් කතාබහ කරන්නේ අළු පැහැ මිනිසුන් ගැනයි. තනි සීමා ඉරක් හැඳ කළු සහ සුදු යනුවෙන් ඉරක් ඇඳ මිනිසුන් වෙන් කළ නොහැකිය. වික්‍රම් (ආර්. මාධවන්) පොලිස් නිලධාරියෙකි. ඔහු චෙන්නායි නගරය ආශ්‍රිතව සිටින පාතාල කණ්ඩායම් මර්ධනය වෙනුවෙන් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයෙකි. එම කණ්ඩායම පාතාල සාමාජිකයන්ව කොටු කරමින් ඝාතනය කරනු ලබන අතර මරණ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවූ නිසා වෙඩිතබන්නට සිදුවූ බව පෙන්වන්නට අවශ්‍ය ලෙස සාක්ෂි සකසයි. ආයුධයක් අතේ නැති මැරයක්ව මරා ඇතිනම් පොලීසිය සතු ආයුධයක් මැරයාගේ අතේ තබා වෙඩි තබන්නට උත්සාහ කළ බව පෙන්වයි.
Subscribe to:
Posts (Atom)