ඊළඟ
සුපර්ස්ටාර් සිවකාර්තිිකේයන්.
කාලෙක ඉඳන්
ඔළුවෙ තියාගෙන හිටපු කතාවක් මේක. දැන් හැමෝම කියන්න පටන්අරන්. ඊළඟ සුපර්ස්ටාර්
සිවකාර්තිකේයන්.
සිවකාර්තිකේයන්
රඟන වේලයික්කාරන් චිත්‍රපටිය උපරිම ප්‍රතිචාර ලැබුවා. මරදානෙ සිනෙසිටියෙ
වේලයික්කාරන් බැලුවෙ. වේලයික්කාරන් එකේ සිවකාර්තිකේයන්ට ග්‍රෑන්ඩ් ඉන්ට්‍රො එකක්
දීලා නෑ. නිකන්ම ඔහුගෙ මුහුණ තිරයෙ දිස්වෙනව. ඒ නිසා ඒ වෙලාවෙ විසිල් වැදුණෙ
නැහැ. ඒත් චිත්‍රපටිය අවසාන වුණ විගස විසිල් හඬවල් තොගයක් එක්ක චිත්‍රපටියට ආචාරය
හිමිවුණා.
